Categories

WINDOWS 11 නිකුත් වෙයිද

microsoft සමාගම විසින් මීළග වින්ඩොව්ස් නිකුත් කිරීම සදහා ජූනි 24 event එකක් පැවැත්වීමට සූදානමින් ඉන්නවා.

මේ operating system එක නිශ්පාදකයින්ට සහ සාමාන්‍ය ජනතාවට නිකුත් කරන්න කලින් windows insiders සමග බීටා ටෙස්ට් එකක් කරන්න අවශ්‍යයි කියලා microsoft ලා කියලා තියෙනවා.
කොහොම උනත් වින්ඩොව්ස් 11 එක වින්ඩොව්ස් 10 එකට වඩා සම්පූර්ණයෙන් වෙනස් operating system එකකින් සමන්විත වෙනවා.මොකද windows 10 2025 වසරේදී අයින් කරන බව සදහන් කරලා තියෙන නිසා.

  • ප්‍රතිනිර්මාණය කරපු setting app
    microsoft ලා windows 11 සමගම setting app එකත් redesign කරලා තියෙනවා.

 

  • අලුත් action center එක

    windows 10x වල wifi හෝ bluetooth devices මාරු කරන්න setting වලට අවශ්‍යතාවයක් තිබ්බෙ නැ.ඒ වෙනුවට action center එකෙන් අයින් නොවී expand කිරීමේ හැකියාව තිබ්බා.ඉතින් windows 11 එකේදිත් ඒකම තියෙයි කියලා අපේක්ශා කරනවා.

 

  • නැවත සකස් කල microsoft sore

microsoft ගිය අගෝස්තු xbox sore එක අලුත් කරා වගේම දැන් microsoft store එකත් අලුත් කරලා තියෙනවා.

ඒවගේම තමා කලින් windows වල තිබුණු කොටු කොන් වෙනුවට රවුම් හැඩයකින් සමන්විත වෙනවා.

netflix,massenger, tweeter වගේ inbuilt ඇප් කිහිපයකුත් මේකෙ අන්තර්ගත වෙනවා.

අලුතෙන් design කරපු windows edge browser එකක් තමා මේකෙදි බලාගන්න තියෙන්නේ.

  • අලුතින්ම නිර්මාණය කරපු Taskbar එක සහ Start Menu එක

අලුත්ම Animatins,Sounds and Widgets

වින්ඩොව්ස් 11 එකේ ඇනිමේශන් ගොඩක් smooth සහ natural විදියට අප්ඩේට් කරලා තියෙනවා.මේක හොදට බලාගන්න පුලුවන් Start Menu එක ක්ලික් කරහම හරි මිනිමයිස් සහ ක්ලොස් කරල දැම්මාම.

Windows 11 අලුත් sounds collection එකකින් පැමිණෙනවා වගේම ඒක transform නැවුම් බවක් ඇති කරන්නත් උපකාරී වෙනවා.

ඒවගේම තමා පරණ windows vista වල වගේ windows 11 එකෙත් අලුත් Widget කොටසකින් සමන්විත වෙනවා.Taskbar එකේ තියෙන Widget icon එක click කරහම ඔයාලට weather,news sport score සහ තවත් දේවල් බලාගන්න පුලුවන්.

තව features අතර හොද multitasking සදහා අලුත් split screen feature, tablet සදහා අලුත් gestures ඇතුළත්.

මේක සල්ලි දීලද ගන්න ඔනි නැත්තම් නොමිලේ ලබාගන්න පුලුවන්ද කියන එක හරියටම දැනගන්න වෙන්නේ ජූනි 24 event එකේදි තමා.. ඒ වගේම එදාට තව features ටිකකුත් මේකට එකතු වෙයි.

written by chamika sahan samarakoon