Categories

Tesla’s cybertruck 2023 දී..

tesla ලබන වසරේදී cybertruck අලෙවිය ආරම්භ කරන බව giga texas company විවෘත කිරීමේ උත්සවයේදි Elon musk විසින් ප්‍රකාශ කර තිබෙනවා.
මෙහිදී Elon musk විසින් cybertruck වාහනය පෙන්වූ අතර මෙම cybertruck හී දොරවල් සදහා handles නොමැත. ඔබට දොරවල් විවෘත කිරීමට අවශ්‍ය නම් එය මෝටර් රථයට පැවසිය හැකි අතර එ අනුව දොර විවෘත වේ.

tesla cybertruck මුලින්ම නිකුත් කරන්න සිටියෙ 2019 දී. ඉන් පසු එය 2021 කල් ගිය අතර එහිදී නැවත 2022 කල් දැමුණා. දැන් ආපසු එය 2023 ට කල් දමා තිබෙනවා.

giga texas හීදි cybertruck නිර්මාණය කර ඇති අතර ඔවුන් විසින් ඇමරිකාවේ “high volume” මොටර් රථ කර්මාන්ත ශාලාව බවට පත් වීමට අපේක්ශා කරනවා.

cybertruck වලට අමතරව tesla විසින් Tesla semi EV ද නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා. දිගු දුරකට භාණ්ඩ ප්‍රවාහනය සදහා නිශ්පාදනය කර ඇති මෙය 2019 දි නිකුත් කිරීමට සිටියත් එයත් වර්ශ කිහිපයකට කල් දැමුණා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.