Categories

Google විසින් ලොව පුරා ක්‍රොම් භාවිතා කරන පරිශීළකයන්ගෙන් 1% කට, එනම් මිලියන 30කට පමණ Tracking Protection නම් විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වී තිබෙනවා. 2024 ජනවාරි මාසයේදී මෙය නිකුත් කිරීමට නියමිත අතර අනෙකුත් සියළුම පරිශීළකයන් සඳහා 2024 දෙවන කාර්තුවේදී මෙය නිකුත් ...

Google විසින් ඔවුන්ගේ වඩාත්ම බලවත් සහ දියුණුම AI model එකක් වන Gemini AI දියත් කර තිබෙනවා. OpenAI විසින් ChatGPT දියත් කර වසරකට වැඩි කාලයකට පසුව Google විසින් මෙලෙස ඔවුන්ගේ විශාළතම භාශා ආකෘතිය වන Gemini AI දියත් කර තිබෙන අතර Google ...

Google drive පරිශීළකයන් විශාළ පිරිසකගේ ගිණුම් වලින් ඔවුන්ගේ මාස ගණනක පුද්ගලික ලිපි ගොනු අතුරුදහන් වී ඇති බව අනතුරු අඟවා තිබෙනවා. දැනට Google’s support forum හී පළ කර තිබෙන වාර්තා බොහොමයක් ද සඳහන් කරන්නේ පරිශීළකයන් බොහෝ පිරිසකගේ ලිපි ගොනු කිසිදු හේතුවක් ...

තාක්ශණික දැවැන්තයෙකු වන Google විසින් Artificial Interlligence Start-up Anthropic වෙත ඩොලර් බිලියන 2ක ආයෝජනයක් සිදු කර තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙම සතිය මුලදී, Anthropic හී CEO වන Dario Amodei විසින් AI හට මනුශ්‍යත්වය විනාශ කිරීමට 10% – 25% දක්වා අවස්ථාවක් ...

Google is celebrating its 25th birthday today, September 27. As the American multinational technology company achieves this significant milestone, it’s worth delving into its humble beginnings. As per information provided on Google’s website, Sergey Brin and Larry Page first met ...

දැනට පවතින වේගවත්ම පරිගණකයට පවා වසර 47 ගතවන ගණනය කිරීම් ක්ශණිකව සිදු කළ හැකි ක්වොන්ටම් පරිගණකයක් තමන් නිර්මාණය කළ බව Google ප්‍රකාශ කරනවා. කිසිදු සාම්භාව්‍ය යන්ත්‍රයකට කළ නොහැකි ගණනය කිරීම් විසඳමින් ” ක්වොන්ටම් ආධිපත්‍යය” සාක්ශාත් කර ගැනීමේ විශාළ සන්ධිස්ථානයකට පැමිණ ...

තාක්ෂනයේ දියුණුවත් එක්ක ආරක්ෂාව සදහා ඇති තර්ජනයන්ද දිනෙන් දින වර්ධනය වනවා. විශේෂයෙන් AI දියු්නුවත් සමග මෙහි සැලකිය යුතු වර්ධනයක් දැකගන්න පුලුවන්. ඉතින් ඒ තර්ජනයන්ගෙන් ආරක්ෂා වෙන්න වගේම තම පරිශීලකයන්ට හොද සේවාවක් ලබා දෙන්න සමාගම් කරන වැඩක් තමයි මේ Bug bounty ...

2020 දි Google පැවසුවේ තම storage space එක Reduce කිරීම සදහා අක්‍රීය ගිණුමක ගබඩා කර ඇති අන්තර්ගතයන් (google photos, drive files) ඉවත් කිරීමට කටයුතු කරන බවයි. නමුත් දැන් Google එහි inactivity policy යාවත්කාලීන කර ඇති අතර ඒ අනුව භාවිතා කර ...

Google විසින් තම Search engine සඳහා AI එකතු කිරීමේ සැළසුම් එළි දක්වලා තියෙනවා. ඒ අනුව පුද්ගලයින් සිදු කරන ගූගල් සර්ච් වලදී Google මගින්, ChatGPT ආකාරයටම Text-generated answers පරිශීලකයන්ට ලබා දෙනවා. ඒ වගේම Google විසින් පරිශීලකයන් සඳහා ප්‍රශ්ණ සහ පිළිතුරු සංවාදාත්මක ...

Google හි සෙවුම් යන්ත්‍ර ප්‍රධානියා පැවසුවේ AI චැට්බොට් වලට “ඒත්තු ගැන්වෙන” නමුත් “කල්පිත” පිළිතුරු ලබා දිය හැකි බවයි. ප්‍රභාකර් රාඝවන් වෙල්ට් ඇම් සොන්ටැග් වෙත පැවසුවේ බාඩ් ගූගල් සෙවුම සමඟ ඒකාබද්ධ කරන්නේ කෙසේදැයි සලකා බලන බවයි. Google හට එහි chatbot Bard ...