Categories

චීනය විසින් sanya වෙරළට ඔබ්බෙන් වූ හයිනාන් දූපත ආසන්නයේ ලොව පලමු වානිජ දියයට දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. මෙහි එක් දත්ත ගබඩා ඒකකයක් පරිගණක 60,000ක ක්‍රියාකාරිත්වයට සමාන වන අතර පරිගණක මිලියන 6ක⁣ට සමාන සමස්ත හැකියාවකින් දත්ත ගබඩා ඒකක 100ක් ...

චීනයේ පිහිටි කැමරා සමාගමක් වන Insta360 විසින් අභ්‍යවකාශයට මුදා හැර තිබුණු අංශක 360ක කැමරාවක් හරහායි මෙලෙස පෘථිවියේ ඡායාරූප ලබා ගෙන තිබෙන්නේ. අදාල ව්‍යාපෘතිය සඳහා ඉංජිනේරුවන් විසින් අභ්‍යවකාශයේදී කැමරා වලට මුහුණ දීමට සිදු වන කොස්මික් විකිරණ සහ අනෙකුත් බලපෑම් සඳහා මාස ...

චීනය ලොව විශාලතම භූමිකම්පා පෙර අනතුරු ඇගවීමේ පද්දතියක් (EEWS – earthquake early warning system) නිර්මාණය කරමින් ඉන්නවා. මෙය නිරීක්ෂණ ස්ථාන 15, 000කට අධික ප්‍රමාණයක්, ජාතික මධ්‍යස්ථාන තුනක්, පලාත් මධ්‍යස්ථාන 31ක් හා ප්‍රාන්ත හා නාගරික තොරතුරු නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 173ක් ආවරණය ...

රිළවුන්ට ඔවුන්ගේ මනසින් පමණක් රොබෝ අතක් පාලනය කළ හැකි brain chip බද්ධයක් සාර්ථකව සිදු කළ බව චීන විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙනවා. මැයි 5 වන දින Nankai University හී පර්‍යේශකයන් මෙම නිවේදනය සිදු කර තිබෙන අතර ඔවුන් පවසන්නේ මෙය ආබාධ සහිත ...

  පසුගියදින පාලනයෙන් තොරවූ චීන රොකට්ටුවක් පෘථිවියට කඩා වැටුනු අතර මෙය සනිටුහන් වන්නේ මෙවැනි සිදුවීමක් සිදු වූ තුන්වන අවස්ථාව ලෙසයි. Long March 5B යානය සෙනසුරාදා ඉන්දියන් සාගරය හරහා නැවතත් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ අතර පසුව මැලේසියාවේ බෝර්නියෝ දූපතේ සරවක් ප්‍රාන්තය ...

චීනයේ ස්මාර්ට්ෆෝන් අලෙවිය මේ වසරේ දෙවන කාර්තුවේදී එනම් අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුළ පහත වැටුණි. Counterpoint’s Market Pulse වාර්තා වලට අනුව එය විකුණුම් වාර්ෂික පදනමින් සියයට 14.2 කින් අඩු විය. දෙවන කාර්තුවේ 2020 COVID-19 වසංගතයට ගොදුරු වූ පළමු කාර්තුවේදී දක්නට ලැබුණු ...