Categories

Snapdragon 750G SoC සමග එන OnePlus Nord CE 5G

90Hz AMOLED Display සහිත OnePlus කාණ්ඩයේ අලුත්ම දුරකථනය වෙන OnePlus Nord CE 5G වෙලදපලට නිකුත් කරලා තියෙනවා.

OnePlus Nord CE 5G Features

Dual SIM (nano) සහිත දුරකථනය Oxygen 11 සමග Android 11 තුළ ධාවනය වෙනවා.

අගල් 6.43 full HD AMOLED Display එක 20:9 aspect ratio එකකින් සහ 90Hz refresh rate එකකින් සමන්විත වෙනවා.

මේක octacore qualcomm SnapDragon 750G SoC වලින් බලගන්වලා තියෙනවා වගේම Adreno 619 GPU එකක් සහ 6GB RAM එකකින් යුක්ත වෙනවා.

photos සහ videos සදහා 64MP Primary sensor සමග F/1.79 lens සහ EIS එකක් සහිත triple rear camera setup එකක් තියෙනවා.
මේ rear camera setup එක night scape,ultrashot HDR,portait,panaroma,pro mode සහ smart scene recognition වලට සහය දක්වනවා. ඒ වගේම video recording සදහා 30fps සමග 4K resolution එකකුත් තියෙනවා.

up to 256GB onboard storage එකකින් මේ දුරකථනයේ තියෙනවා.

connectivity options අතින් බැලුවොත් 5G,4G LTE,WiFi 802.11ac,bluetooth v5.1,USB Type C සහ 3.5 mm headphone jack කියන options වලින් යුක්ත වෙනවා.

battery capacity එක ගැන කිව්වොත් 4500mAh එකක් තියෙනවා.

මේක Blue void, charcoal INK, silver ray කියන colors 3කින් තියෙනවා.

OnePlus Nord CE 5G Price ( sri lanka rupees)

6GB RAM – 128GB STORAGE model එක සදහා Rs.62,500 ද,
8GB RAM – 128GB STORAGE model එක සදහා Rs.68,000 ද,
12GB RAM – 256GBSTORAGE model එක සදහා
Rs.76,000 ද වෙනවා.

Article written by Chamika sahan samarakoon