Categories

Rainbow Six Extraction පරිඝණක ක්‍රීඩාව නිකුත් කිරීම මෙම මස  අගදී….

CES 2022 දී  ubisoft විසින් Rainbow Six Extraction ක්‍රීඩාව මෙම මස අගදී නිකුත් කරන බව තහවුරු කරනු ලැබුවා.

Game එකෙහි System requirement ද ලැයිස්තු ගත කර ඇති අතර මැතකදී නිකුත් වු අනිකුත් ගේම් එක්ක බලනකොට එතරම් විශේෂත්වයක් පෙනෙන්නට නැහැ.

මේ සතියේදී  Ubisoft විසින්  රේන්බෝ සික්ස්  සඳහා System requirement, Resolution tiers හතරකට  ලැයිස්තුගත කරල තිබුනත් Framerates ගැන කිසිවක් සදහන් කරල තිබුනෙ නැහැ.

  1080p එ⁣කේදි  රෙකමන්ඩ් කරන්නෙ  GTX 960 හෝ Radeon RX 560 එක.. 4K මට්ටමේදී, ක්‍රීඩකයන්ට RTX 3080 හෝ Radeon 6800XT අවශ්‍ය වෙනවා වගේම ඒක මැතකදි නිකුත් උන Far Cry 6 සහ Forza Horizon 5 වැනි  ක්‍රීඩා වලට සමානයි

Low 1080p

  • CPU: Intel i5-4460 or AMD Ryzen 3 1200
  • GPU: Nvidia GeForce GTX 960 4GB or AMD RX 560 4GB
  • RAM: 8GB (Dual-channel setup)
  • OS: Windows 10 64-bit
  • Storage: 85GB

High 1080p

  • CPU: Intel i7-4790 or AMD Ryzen 5 1600
  • GPU: Nvidia GeForce GTX 1660 6GB or AMD RX 580 8GB
  • RAM: 16GB
  • OS: Windows 10 64-bit
  • Storage: 85GB

High 1440p

  • CPU: Intel i5-8400 or AMD Ryzen 5 2600X
  • GPU: Nvidia GeForce RTX 2060 6GB or AMD RX 5600CT 6GB
  • RAM: 16GB (Dual-channel setup)
  • OS: Windows 10/11 64-bit
  • Storage: 85GB

Ultra 2160p

  • CPU: Intel i9-9900K or AMD Ryzen 7 3700X
  • GPU: Nvidia GeForce RTX 3080 10GB or AMD RX 6800XT 16GB
  • RAM: 16GB
  • OS: Windows 10/11 64-bit
  • Storage: 85GB (+9GB HD Textures)

 

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.