ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් දැන් නිල වශයෙන් පරිගණක සදහා ලබා දී තිබෙනවා. එහෙත් තවමත් මෙම බීටා යෙදුම තෝරා ගත් ප්‍රදේශ පමණයි දියත් කර තිබෙන්නේ.
මෙහි ඇතුළත් ක්‍රීඩා පිළිබද නිල ලැයිස්තුවක් නැතත් නිකුත් කල වීඩියෝවක පහත ක්‍රීඩා අන්තර්ගත වෙලා තියෙනවා.
State of Survival: The Joker Collaboration
三國志・戰略版 (Three Kingdoms Tactics)
දැනට, Windows PC සඳහා Play Games බීටා ලබා ගත හැක්කේ දකුණු කොරියාව, තායිවානය සහ හොංකොං හි ක්‍රීඩකයින්ට පමණයි. නමුත් Google පවසන්නේ ඒවා ඉක්මනින් තවත් කලාප වෙත ව්‍යාප්ත කරන බවයි.
Leave a Reply
View Comments