Categories

facebook විසින් messanger හී ආරක්ශාව තවත් වැඩි කරයි

facebook විසින් messanger සදහා default end-to-end encription feature එකක් පරික්ශා කරමින් සිටිනවා.

messanger තුළ දැනට end-to-end encription තිබුණත් එය පවතින්නේ තේරීම් විශේශාංගයක් ලෙස පමණයි. ඒ අනුව පරිශීලකයන්ට අවශ්‍ය නම් පමණක් මෙම feature සක්‍රීය කරගැනීමට හැකි ආකාරයටයි මෙය තිබෙන්නේ. ඒත් facebook විසින් සදහන් කරන්නේ මෙලෙස තිබෙන තේරීම් විශේශාංග සෑම පරිශීලකයෙක්ම භාවිතා නොකරන බවයි. ඒ සෑම පරිශීලකයෙක්ම මේ ආරක්ශිත විශේශාංග ගැන නොදැනුවත් වීම නිසායි.

මෙම feature එක 2023 වසරේ ලබා දීමට නියමිත අතර, බිලියන ගණනක පරිශීලකයන් සිටින messanger සදහා මේ feature එක ලබා දීම අපහසු නිසා එය ප්‍රමාද වන බවයි facebook සදහන් කරන්නේ.

එසේම meta විසින් messanger සදහා secure storage නමින් පරිශීලකයන්ගේ chat history  encript cloud backup ලෙස ගබඩා කල හැකි ගබඩා පහසුකමක්ද පරික්ශා කරමින් සිටිනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.