Categories

තාක්ශණික දැවැන්තයින්ගේ ගැටුම ! Elon Musk විසින් Mark Zuckerberg හට “cage fight ” එකකට අභියෝග කරයි

Twitter හිමිකරු Elon Musk විසින් jiu-jitsu පුහුණුව ලත් Mark Zuckerberg හට “Cage match” එකකට අභියෝග කර තිබෙනවා.

සකර්බර්ග් විසින් code name එක project 92 ලෙස හඳුන්වන Twitter rival ව්‍යාපෘතිය පිළිබඳ පළ කල සටහනකට අදහස් දක්වමිනුයි මෙසේ තරඟයකට අභියෝග කර තිබුණේ.

“I’m sure Earth can’t wait to be exclusively under Zuck’s thumb with no other options. At least it will be ‘sane.’ Was worried there for a moment,” යනුවෙනුයි musk අදහස් දක්වා තිබෙන්නේ.

මෙහිදී තවත් පරිශීලකයෙකු විසින් මස්ක් හට “suckerberg does jiu-jitsu now” යනුවෙන් comment කර තිබෙන අතර නැවත මස්ක් විසින් ඔහුට ” I’m up for a cage match if he is lol,”

මෙම අභියෝගයත් සමග සකර්බර්ග් විසින් එම musk ගේ challange එකෙහි screenshot එක instagram story හරහා බෙදා ගනිමින් සඳහන් කර තිබෙන්නේ “send me location” යනුවෙනුයි.

අන්තර්ක්‍රියාව ආරම්භ වූයේ මෙටා හි වාර්තා වී ඇති සංවර්ධනයේ යෙදුම ගැන මස්ක් අදහස් දැක්වීමෙන් පසුව ය: 'මට විශ්වාසයි පෘථිවියට වෙනත් විකල්ප නොමැතිව සක්ගේ මාපටැඟිල්ලට පමණක් රැඳී සිටීමට බලා සිටිය නොහැකි බව'

Elon musk තම ජීවිත කාලය පුරාම ක්යෝකුෂින් කරාටේ, ටයිකොන්ඩෝ, ජූඩෝ සහ ‘බ්‍රසීලියානු ජියු-ජිට්සු පුහුණු වී ඇති බව podcast එකකදී ඔහු සඳහන් කර තිබෙනවා.

එලොන් මස්ක් (දකුණේ) jiu-jitsu-පුහුණු ලත් Mark Zuckerberg හට 'කූඩු තරඟයක්' සඳහා අභියෝග කර ඇත්තේ Twitter සමඟ තරඟ කිරීමට සැක කරන Meta's වාර්තා කරන ලද නව සංවර්ධන ත්‍රෙඩ් ගැන පසුගාමී අදහස් දැක්වීමකින් පසුවය.  මස්ක් සිය ජීවිත කාලය පුරාම කියෝකුෂින් කරාතේ, ටයිකොන්ඩෝ, ජූඩෝ සහ "බ්‍රසීලියානු ජියු-ජිට්සු කෙටියෙන්" පුහුණු වී ඇත.

එසේම සකර්බර්ග් විසින් ද මෑතකදී jiu-jitsu තරගාවලියකටත් සහභාගි වී තිබෙනවා.

සකර්බර්ග් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් කතාවට පිළිතුරු දෙමින්, මස්ක්ගේ අභියෝගයේ තිර රුවක් බෙදා ගනිමින්, 'මට ස්ථානය එවන්න' යනුවෙන් ලිවීය.  Meta ප්‍රධාන විධායක නිලධාරියා මෑතකදී මැයි මාසයේදී jiu-jitsu තරඟාවලියක් පවත්වන ලදී

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.