Categories

Dialog star points වලින් ගන්න පුලුවන් රීලෝඩ් විතරද ?

දැනටමත් හුගක් අය දන්න දෙයක් තමා star points රීලොඩ් කරන එක. මීට කලිනුත් ඒ ගැන cyber yakku හරහා මේ ගැන article එකක් දැම්මා. ඒත් star points හරහා අපිට reload විතරද ගන්න පුලුවන් ? මේ ඒ ගැන,

අපිට මේ star points රීලෝඩ් විතරද ගන්න පුලුවන් ?

ඇත්තෙන්ම නැහැ. මොකද මේ star points වලින් තව විශාල දෙයක් කරන්න පුලුවන්. ඒ donations එක. අපිට මේ star points ටික little hearts, SOS CVSL,HELPAGE වගේ අරමුදල් සදහා බැර කරන්න පුලුවන්. ඔයාල දන්නවද 2021 වසරෙදි dialog පාරිභෝගිකයින් 300,000 වැඩි පිරිසක් little hearts project 2021 සදහා රු.මිලියන 27කට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබෙනවා කියලා.

ඉතින් ඔයාට මේ එකතු වෙන star points ප්‍රමාණය රිජ්වේ ආර්‍යා රෝහලේ හෘද රෝග සහ බරපතල රෝගාබාධ වලින් පෙළෙන දරුවන්ගේ ජීවිතයකට පණ දෙන්න භාවිතා කරන්න පුලුවන්.

#141*6*4# ඩයල් කර අදාල star point ගණන ලබා දීම හරහා ඔයාට කෙලින්ම little hearts අරමුදලට star points බැර කරන්න පුලුවන්.

 

 

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.