Categories

Blue origin හී new shepard අභ්‍යවකාෂ යානය පුද්ගලයින් 6 දෙනෙකු සාර්ථකව අභ්‍යවකාෂයට ගෙන යයි

නැවත භාවිතා කල හැකි තාක්ශණය සහ දැරිය හැකි අභවකාශ ගමන් කෙරෙහි අවධානය යොමු කළ bezos සතු blue origins හී new shepard නම් අභ්‍යවකාෂ යානාව ඔවුන්ගේ පස්වන කාර්‍ය මණ්ඩල මෙහෙයුම ගිය සෙනසුරාදා දින සාර්ථකව දියත් කරනු ලැබුවා. මෙම new shepard යානාව මගින් පුද්ගලයන් 6කුගෙන් යුත් කාර්‍ය මණ්ඩලයක් පෘතුවි පෘශ්ඨයෙන් සැතපුම් 60කට වඩා ඉහළට ගෙනගොස් නැවත සාර්ථකව නැවත පැමිණ තිබෙනවා.

එසේම new shepard වේදිකාවේ 21 වන දියත් කිරීම සනිටුහන් කරමින් මෙම දියත් කිරීම NS-21 ලෙස නම් කර තිබෙනවා.

සෙනසුරාදා උදෑසන දියත් කිරීම සිදු වූයේ  TX හි Van Horn අසල Bezos’ Corn Ranch වල පිහිටි blue origins lounch site one facility එකකදීයි.

new shepard හී 6 දෙනෙකුගෙන් යුක්ත කාර්‍ය මණ්ඩලයට විවිධ ස්ථාන වලින් සහ පසුබිම් වලින් ඉන්ජිනේරුවන් සහ ව්‍යාපාරිකයින් ඇතුළත් වී තිබෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.