Categories

Amazon විසින් ඔවුන්ගේ ප්‍රථම Autonomous warehouse robot හදුන්වා දෙයි

පාරිභෝගිකයන් සදහා මෙන්ම ලොව පුරා තියෙන ගබඩාවන් සදහාත් robots ලා නිර්මාණය කිරීමේ දිගු ඉතිහාසයක් amazon හට තියෙනවා. Amazon හී අලුත්ම යන්ත්‍රය වන proteus මිනිසුන් සමග වැඩ කළ හැකි full autonomous warehouse robot ලෙස ප්‍රසිද්ධ වී තිබෙනවා.
එ වගේම කලින් තිබුණ autonomous robot මෙන් නොව මෙම proteus හට ඉඩ කඩ රහිත ගබඩාවක සීමාවකින් තොරව ක්‍රියා කළ හැකියි.

Amazon පවසන්නේ මිනිසුන් ගබඩාව තුළ වැඩ කරන විට ඔවුන්ගෙන් ස්වයංක්‍රීයව ඉවත් වීම සදහා proteus විසින් amazon සංවර්ධනය කරන ලද advanced security,perception, සහ navigation technology භාවිතා කරන බවයි.
එසේම සමාගම පවසන්නේ රොබෝවරුන් මිනිසුන්ට බර වස්තූන් අතින් ගෙනයාමේ අවශ්‍යතාවය අඩු කරන අතර ඒ වෙනුවට “වඩා ප්‍රතිලාභදායක වැඩ සදහා අවධානය යොමු කිරීමට” ඉඩ සලසන බවයි.

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.