Categories

මේ සතියම නිකම් පිස්සුවක් විදියට හැරෙව්ව දෙයක් තමා AI. මොකද google විසින් cloud platform වගේම Workspace සඳහා AI capabilities එකතු කරා සහ ChatGPT විසින් ඔවුන්ගේ නවතම version එක වෙන GPT 4 එක රිලීස් කරා. ඒක ඉතින් හැමෝම බලන් හිටපු දෙයක් ...

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් වෙතින් ඩොලර් බිලියන 230 ක ආයෝජනයක් යොදා ගනිමින් ලොව විශාලතම චිප් මධ්‍යස්ථානය ඉදිකරන බව දකුණු කොරියාව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව සෝල් අගනුවර යොංගින් නගරයේ පිහිටි දැවැන්ත මධ්‍යස්ථානයක මෙය ඉදි කිරීමට නියමිතයි. දකුණු කොරියාවේ වෙළඳ, කර්මාන්ත සහ බලශක්ති ...

නාසා ආයතනය විසින් Artemis III නම්, ගගනගාමීන් සදහා නිර්මාණය කරන ලද තමන්ගේ නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය එළිදක්වා තිබෙනවා. ඒ වගේම නාසා ආයතනය විසින් අභ්‍යවකාශ සමාගමක් වන Axiom සමග හවුල් වී වැඩි දියුණු කරන ලද ආම්පන්න සමගින් මෙම ඇඳුම සකස් කර ...

ෆේස්බුක් ඇප් එකෙ ඉදන්ම පණිවිඩ යැවීමේ හැකියාව තිබුනොත් කොහොම වෙයිද..? ඇත්තෙන්ම වසර නමයකට කලින් ඒ හැකියාව Facebook ඇප් එක තුල පැවතියා. නමුත් පණිවිඩ යැවීමේ හැකියාව වඩාහොද තත්වයකට රැගෙන ඒම සදහා Facebook විසින් Messenger වෙනම ඇප් එකක් බවට පත් කෙරුනා. කොහොම ...

ඔයාට ඔයාගෙ වැඩත් එක්ක Smart phone එක චාර්ජ් කර කර ඉන්න වෙලාවක් නැද්ද , චාර්ජ් වෙන්න පැය ගානක් ගතවෙනවද..? Xiaomi ඔවුන්ගේ lightning-fast charging technology එකෙන් ඔයාට ඒ ප්‍රශ්නෙට උත්තරයක් දීල තියනවා. Xiaomi විසින් Weibo හි විඩියොවක් පලකර තිබූ අතර එයින් 4100 ...