Categories

video conferencing software එහෙමත් නැත්තම් වීඩියෝ සම්මන්ත්‍රණ මෘදුකාංග භාවිතා කරන්නේ පුද්ගලයන්ට එකිනෙකා හමුවෙන්න නොහැකි වූ විට මුහුණට මුහුණ සම්බන්ධ වෙලා එකට වැඩ කරන්න හැකියාවක් ලබා ගන්න. මේකෙන් මිනිසුන් අතර තියෙන දුරස්ථභාවය ගොඩාක් දුරට අවම කරගන්න හැකියාවක් තියෙනවා.හරියට video calls වගේ.

වර්ථමානයේ covid වසංගතයත් එක්ක නිවෙස් වලට හිරවුණු රැකියා වල නිරත වන අය,පාසල් ලමුන් වගේ විවිධ පාර්ශවයන් භාවිතා කරන මෘදුකාංගයක් තමා zoom කියන්නේ. ඒත් තාමත් ගොඩක් අයට මේ සම්බන්ධයෙන් තියෙන දැනුමනම් ටිකක් අවමයි. ඉතින් ඔයාලා zoom එක ගැන දැනගත යුතු මාතෘකා කිහිපයක් සරලව පැහැදිලි කරන්නම්

01.මොකක්ද මේ zoom කියන්නේ..?

???? කියන්නේ වලාකුළු මත පදනම් වු video conferencing platform එකක් වගේම මේක වීඩියො සම්මන්ත්‍රණ රැස්වීම්, ශ්‍රව්‍ය සම්මන්ත්‍රණ සදහා වගේම meeting recording ,live chat සදහාත් භාවිතා කරන්න පුලුවන්.

  • zoom meeting

zoom වල පදනම තමා zoom meeting කියන්නේ. zoom meeting කියන්නේ zoom යෙදුම භාවිතා කරමින් පවත්වනු ලබන රැස්වීමක් වගේම මේකට සහභාගි වෙන අයට web cam හෝ phone එක භාවිතා කරලා මේකට සම්බන්ධ වෙන්න පුලුවන්.ඒ වගේම තමා ඔයාලට වීඩියෝ සම්මන්ත්‍රණ සදහා සහභාගි වෙන්න zoom ගිණුමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ.

02.???? භාවිතා කරන්නේ කොහොමද..?

  • zoom යෙදුම භාගත කර ගැනීම

play store හරහා හෝ google හරහා ඔයාට මේ ඇප් එක ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්.

ඊටපස්සෙ ඔයාලට meeting එක host කරන කෙනා එවන ලින්ක් එකෙන් අදාල meeting එකට සම්බන්ධ වෙන්න පුලුවන්. මේකෙදි ඔයාට ???? එකට ලොග් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අධාල ලින්ක් එක ටච් කරපු ගමන් zoom ඇප් එක open වෙලා ඔයාගෙ නම ඇතුලත් කරන්න එනවා. නම ටයිප් කරල ok කරානම් meeting එකට සම්බන්ධ වෙන්න පුලුවන්. ඔයාට ඔයාගෙ ඡායාරූපයක් දාගන්න අවශ්‍ය නම් ඔයාට මේකට ගිණුමක් අවශ්‍ය වෙනවා. ඒකෙදි ඔයාගේ e mail, password දීලා ඔයාට ලොග් වෙන්න හැකියාවක් තියෙනවා.

  • mute/unmute audio

ඔයාට ඔයාගෙ මයික් එක on off කරගන්න පුලුවන් මේකෙදි.. යට ෆොටෝස් වල බලන්න.
pc & android

 

ඔයා meeting එකකට join වෙන හැම වෙලාවකම ඔයාගේ audio off වෙලා තියෙන්න zoom එකේ setting වලට ගිහින් හදාගන්නත් පුලුවන්

3.???? ????? කොහොමද..?

සාමාන්‍යයෙන් පැය 3කට 500mb-700mb ප්‍රමාණයක් වැයවෙන්න පුලුවන්.මේකෙදි internet card පාවිච්චි කරනවට වඩා අදාල sim company එකෙන් හදුන්වලා දීලා තියෙන zoom packages activate කරගන්න එක හොදයි.

4. විවිධ ??? වලින් දීලා තියෙන ???????? මොනවද…?
මේකෙදි සියලුම පැකේජ් නැතුව සාමාන්‍යයෙන් වාසිදායක packages ටිකක් තමා සදහන් කරන්නේ

  • dialog
    (DIAL CODE :- #678# or type VR165 and send 678) or reload Rs.165 your sim

Rs.165
(anytime data video conferencing 25GB)
validity 30 DAYS
මේක සාමාන්‍යයෙන් හොද පාසල් වැඩ වලට යොදාගන්න. මොකද සතියට දවස් 3-4 වගේ zoom meeting තියෙනවනම් .. 25GB ඩේටා තියෙනවා මාසයක් වලංගු වෙන.

Rs.540
(anytime data video conferencing unlimited)
මේ package එකේදි මාසයක් පුරා අන්ලිමිටඩ් ඩේටා පහසුකමක් ලබා දෙනවා.

රු 165 පැකේජ් එක තමා dialog පාවිච්චි කරනවනම් හොදම

  • mobitel
    (DIAL CODE :- #170# OR RELOAD Rs.150 YOUR SIM

Rs.150
Data :25GB
(MS TEAMS,OFFICE 365,ZOOM,M LEARNING,SLT LYNKED,SLT E SIPHALA)
මේ පැකේජ් එකේදි මාසයක් වලංගු 25GB ලබා දීලා තියෙනවා. ඒවගේම උඩ වරහන් ඇතුලේ දාල තියෙන platforms වලට මේක භාවිත කරන්න පුලුවන්.

  • HUTCH
    (DIAL CODE :- *131#) OR RELOAD AMOUNT YOUR SIM

Rs.29
25GB
2 days

Rs.69
7GB
7 DAYS

Rs..551
20GB
30 DAYS
(Include youtube with 360p resolution)

  • airtel
    )DIAL CODE:- *59#) OR RELOAD Rs.59 YOUR SIM

Rs.540
unlimited access to zoom,office 365,microsoft teams,google classroom
30 day

Written by Chamika sahan samarakoon