Categories

මහජනතාවට TRC යෙන් විශේෂ නිවේදනයක්.

TRCSL complaint shuts TNL broadcast | Daily News

පාරිභෝගිකයන් ඉදිරියේ දී මිල දී ගන්නා සිම්පත් භාවිත කරන උපකරණ(ජංගම දුරකථන/ස්මාර්ට් පෝන්/ටැබ්/) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී තිබීම අනිවාර්යය බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම නිවේදනය කරයි.

එබැවින් TRCSL Approved වෙළඳ ආයතනයකින් අදාල ජංගම දුරකථන මිළදී මිලදී ගැනීමට නිරන්තරයෙන් කල්පනාකාරී වන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ජනතාවට දැනුම් දෙයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ විදුලි සංදේශ උපකරණ (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවන බව ද කොමිසම සඳහන් කරයි.

දැනට ඔබ භාවිතා කරන සිම්පත් සහිත උපකරණ සඳහා මෙය අදාල නොවන බව ද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.