Categories

අද එලියට එන REALME NARZO 30 මොඩල් එක..

Slim realme narzo 30 Pro 5G (Blade Silver,6GB+64GB), Pan India, Rs 14499  /piece | ID: 23292375148

 

realme narzo 30 මොඩල් එක මැලේසියානු වෙලාවෙන් රැ 12.00ට නිකුත් කරන්න සූදාන්ම් වෙලා ඉන්නෙ..මෙහෙ වෙලාවෙන් නම් අද පෙරවරු 9.30ට තමා ආරම්භක උත්සවේ තියෙන්නෙ…
කොහොම උනත් realme ලා මේ උත්සවේ users ලට realme නිල social media වලින් සජීවීව දෙනවා කියලා සදහන් කරල තිබුණා..

මේ වෙනකොට narzo 30 ෆෝන් එක ඉන්දියාවෙදි නිකුත් කරන්න පුලුවන් වෙයි කියලා මේ සමාගම කියනවා. මේ සීරීස් එකෙ අනිත් ෆෝන් දෙකත් ඉන්දියාවෙ තියන නිසා මේකත් ඉන්දියාවෙ නිකුත් කරයි කියල බලාපොරොත්තු වෙන්න පුලුවන්…

මේකෙ specification ගැන කතාකරනවනම්,
අගල් 6.5 display එක
5000mAh battery 30W dart charge fast charging technology
MediaTek Helio G95 SoC
triple camera arrangement
rear with 48MP primary camera sensor
16MP selfie camera sensor……….
වලින් සමන්විත වෙනවා.

 

 

Article written by  Chamika Sahan Samarakoon