Categories

ඔයාල අලුතින් ජංගම දුරකථනයක් ගද්දි දකින්න ඇති ඒකෙ දැනටමත් Dowload කරල තියන යම් Apps ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් මේ එක් App එකක malware එකක් තිබුනොත්. හැකර් වරුන් තමන්ගේ නවතම ඉලක්කය ලෙස පෙර ස්ථාපිත යෙදුම් යොදාගැනීම මැතක සිට යලිත් වර්ධනය වෙමින් පවතිනවා. ...

  හැකර්වරුන් විසින් මේ දිනවල වංචනික අයුරින් අනිශ්ට මෘදුකාංග පතුරවා හැරීමක් පිලිබදව විශේෂඥයින් විසින් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. මොවුන් මෙලෙස මෙම අනිශ්ට මෘදුකාගං පතුරවා හැරීම සදහා Tiktok,paypal හා Snapchat වැනි ජනප්‍රිය සේවාවන් ලෙස පෙනී සිටින ව්‍යාජ වෙබ් අඩවි භාවිතා ...

Kaspersky විසින්  YouTube හරහා ක්‍රීඩකයින් ඉලක්ක කරගෙන අනිෂ්ට මෘදුකාංග පැතිරවීමක් වාර්තා කර තිබෙනවා. මෙහිදී YouTube  Gaming චැනල් හරහා Cheat හා Crack games Download කරන්නන් ඉලක්ක කර Malware පතුරවා හැර ඇති අතර හැකර්වරුන් විසින් Gaming channel හැක් කර Description තුල Malware ...

ආරක්‍ෂක පර්යේෂකයන් විසින් Google Play Store හි ජනප්‍රිය වී තිබූ Malware අඩංගු Android ඇප් විශාල ගණනක්  මෑතකදී සොයා ගනු ලැබුවා. මෙම සතියේ, Dr. Web ආරක්‍ෂක කණ්ඩායම ට්‍රෝජන්, ඇඩ්වෙයාර්, ඔත්තු මෘදුකාංග සහ අනෙකුත් අනිෂ්ට මෘදුකාංග අඩංගු ජනප්‍රිය Android යෙදුම් 30ක් පමණ ...

වින්ඩෝස් Windows Event logs භාවිත කරන්නන්ට පරිගණකවල ආරක්ෂක ගැටළු සහ අනෙකුත් ගැටළු හඳුනා ගැනීමට උපකාර කරයි. කෙසේ වෙතත්, Kaspersky පර්යේෂකයන්ට ඔවුන්ගේ ඉලක්කයට එරෙහිව Event logs භාවිතා කළ එක් හැකර්වරයෙකු හමු විය.   පසුගිය සතියේ Kaspersky විසින් පසුගිය සරත් සෘතුවේ ආරම්භ වූ ...