Categories

TikTok තමන්ගෙ Platform එකේ Live  stream නැත්තම් සජීවී ප්‍රවාහයන් පැවැත්වීම සඳහා වයස් අවශ්‍යතාවයන් ඉහළ නංවමින් වැඩිහිටියන්ට පමණක් වන සජීවී ප්‍රවාහ දියත් කරන බව සඳුදා නිවේදනය කලා.  දැනට මෙහි සජීවී ප්‍රවාහයක සත්කාරකත්වය සඳහා ඔබ වයස අවුරුදු 16 හෝ ඊට වැඩි විය ...