Categories

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 රෝවරය චන්ද්‍ර පෘෂ්ඨයේ සල්ෆර් පවතින බව තහවුරු කරයි

ප්‍රථම වරට ඉන්දියාවේ චන්ද්‍ර රෝවර් යානය විසින් සඳෙහි දක්ශිණ ද්‍රැවයේ රසායනික මූලද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

සඳෙහි දක්ශිණ ද්‍රැවයෙන් සල්ෆර් සොයාගත් පළමු අවස්ථාව මෙය වන අතර චන්ද්‍ර රෝවරය විසින් සල්ෆර් වලට අමතරව ඇලුමිනියම්, කැල්සියම්, යකඩ ක්‍රෝමියම්, ටයිටේනියම්, මැංගනීස්, සිලිකන් සහ ඔක්සිජන් ද සොයාගෙන තිබෙනවා. එසේම දැනට හයිඩ්‍රජන් සෙවීමේ කටයුතුද සිදු කරන බවට ඔවුන් සඳහන් කරනවා.

ISRO has been regularly tweeting updates about the progress of its Chandrayaan-3 spacecraft, which comprises both a stationary lander and a rover with wheels

Indian Space Research Organisation (ISRO) posted this graph to X showing the chemical elements detected by Chandrayaan-3, including sulphur (S)

මෙම රසායනික ද්‍රව්‍ය සොයාගෙන තිබෙන්නේ රෝවරය තුළ ඇති ඝන,ද්‍රව හෝ වායු සාම්පල වල ඇති මූලද්‍රව්‍ය වල සාන්ද්‍රණය මැනිය හැකි කුඩා උපකරණයක් වන Laser- Induced Breakdown Spevtroscopy (LIBS) හරහායි.

විද්‍යාඥයන් පවසන්නේ මේ හරහා සඳෙහි පරිණාමය ගැන අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙන බවයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.