Categories

ප්‍රථම වරට ඉන්දියාවේ චන්ද්‍ර රෝවර් යානය විසින් සඳෙහි දක්ශිණ ද්‍රැවයේ රසායනික මූලද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. සඳෙහි දක්ශිණ ද්‍රැවයෙන් සල්ෆර් සොයාගත් පළමු අවස්ථාව මෙය වන අතර චන්ද්‍ර රෝවරය විසින් සල්ෆර් වලට අමතරව ඇලුමිනියම්, කැල්සියම්, යකඩ ක්‍රෝමියම්, ටයිටේනියම්, මැංගනීස්, සිලිකන් සහ ඔක්සිජන් ද ...