Categories

halloween උත්සවය

සෑම වසරකම ඔක්තොම්බර් 31 වන දින සමරන Halloween උත්සවය මෙම වසරේත් සුපුරුදු පරිදි අද දින සමරනු ලබනවා.

68 Best Halloween Quotes 2023 - Short and Scary Halloween Sayings

Halloween උත්සවය අවුරුදු දහසකටත් එහා කාලයකට දිව යනවා. මුලින් මෙය ආගමික උත්සවයක් ලෙස පැවතුණත් පසු කාලයේදී මෙය විවිධ ඇඳුම් අදිමින් කුඩා ළමයින් විනෝදයෙන් සමරන උත්සවයක් බවට පත් ව තිබෙනවා.

The History of Halloween: Old Halloween Traditions | Halloween traditions,  Vintage halloween photos, Halloween history

The History Behind Halloween — Ligonier Valley Historical Society

ක්‍රි.ව 7 වන සියවසේදී IV වන බොනිෆස් පාප් වහන්සේ විසින් All Saints Day “සියළුම සාන්තුවරයන්ගේ දිනය” නිර්මාණය කළ අතර මෙය මුලින් සමරනු ලැබුවේ මැයි මස 13 වෙනිදායි. එයින් සියවසකට පසුව III වන ග්‍රෙගරි පාප් වහන්සේ විසින් එම නිවාඩුව නොවැම්බර් 1 වෙනිදාට රැගෙන ගිය අතර සාන්තුවරයාගේ සැමරුමට පෙර දිනය All Hallow Eve නොහොත් දැනට භාවිතා කරන Halloween ලෙස හඳුන්වනු ලැබුවා.

Halloween උත්සවයේ මූලාරම්භය, නොවැම්බර් 1 වන දින පැවති Samhain ලෙස හැඳින්වූ පුරාණ සෙල්ටික් උත්සවය දක්වා දිව යනවා. එදින මළවුන්ගේ ආත්මයන් තම නිවෙස් කරා පැමිණෙන බව ඔවුන් විශ්වාස කරන ලද අතර, මේ නිසා ඔවුන් විවිධ ඇඳුම් වලින් සැරසී එම ආත්මයන් දුරු කිරීම සඳහා ගිණි දල්වා උත්සව පවත්වනු ලැබුවා. ක්‍රම ක්‍රමයෙන් මායාකාරියන්, විවිධ අවතාර සහ අනෙකුත් ඇඳුම් පැළඳුම් සමගින් Halloween ආරම්භ වන්නේ එයට සමගාමීවයි.

 link එකෙන් ඔයාලට Google doodle එකේ Halloween Celebrate slideshow නරඹන්න හැකියාව තියෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.