Categories

???? ?? ?????? කියන්නේ මොකක්ද ?

නැතිවූ හෝ සොරකම් කරන ලද දුරකථනයක් දුරස්ථව නිරීක්ශණය කිරීමට, අගුලු දැමීමට හෝ දත්ත මකා දැමීමට පහසුකම් සලසන යෙදුමක් /වෙබ් පිටුවක් විදියට මේක සරලව හදුන්වන්න පුලුවන්.

 

find my device app එකක් විදියට play store හරහාද , online වෙබ් සයිට් එකක් මගින්ද ලබා ගන්න හැකියාව තිබෙනවා.

important :- මේකෙදි ඔයාගෙ ෆෝන් එකේ ලොකේශන් බලාගන්න පුලුවන් ඔයා ලොකේශන් ඔන් කරල තිබ්බොත් විතරයි. ඒ නිසා අනිවාරෙන් ඔයා ෆෝන් එකේ ලොකේශන් හැමවෙලේම ඔන් එකේ තියාගන්න.

???? ?? ?????? වැඩ කරන්නේ කොහොමද ?

01.google ගොස් find my device ලෙස සර්ච් කරන්න.( phone එකකින් නම් desktop site on කරගත්තොත් පහසුයි)

ඇප් එක ලබා ගන්න google play store ගොස් find device ලෙස සර්ච් කර ඩව්න්ලෝඩ් කරගන්න.

02.ඊලගට නැතිවුණ,සොරකම් කරන ලද දුරකථනයේ ඇතුළත් e mail address සහ password දී sign in වන්න.

 

03.ඊට පස්සෙ ඔයාට දුරකථනයේ වර්ගය, 3 options( play sound,secure device,erase device)

සහ දකුණු පැත්තෙන් මැප් එකක් බලාගන්න පුලුවන්.

 

 

 

  • play sounds

ඔයාගෙ ෆෝන් එක තිබ්බ තැන මතක නැත්තම්, කෝල් ගත්තත් sound mute කරල නිසා හොයාගන්න බැරි නම් මේ ඔප්ශන් එකෙන් ලේසියෙන්ම ෆෝන් එක රින්ග් කරල ෆෝන් එක හොයාගන්න පුලුවන්.

 

 

  • secure device

මේ ඔප්ශන් එකෙන් ඔයාට පුලුවන් රිකවරි මැසෙජ් එකක් සහ ෆෝන් නම්බර් එකක් ඩිස්ප්ලේ කරන්න ඔයාගෙ නැති වුණ දුරකථනයට.

 

පහල ෆොටො එකෙ තියෙනවා ඒ රිකවරි මැසෙජ් එක සහ ෆෝන් නම්බර් එක ඩිස්ප්ලේ වන විදිය.

 

 

  • erase device 

ඔයාගෙ නැති වුණ දුරකථනයේ ගොඩක් වැදගත් පෞද්ගලික දත්ත තියෙනවනම්, ඒවා වෙන කවුරු හරි ගනී කියල හිතනවනම් සහ දුරකථනය හොයාගන්නම බැරි නම් erase ඔප්ශන් එක පාවිච්චි කරන්න පුලුවන්.

 

 

  • map

map එකෙන් ඔයාගෙ දුරකථනය තියෙන තැන සොයාගන්න පුලුවන්.

google එකේ map එකට වඩා find device ඇප් එකෙ පැහැදිලිව ලොකේශන් එක බලාගැනීමේ හැකියාව තියෙනවා.

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.