Categories

USB-C සහිත පළමු APPLE iPhone 2023 දී

Apple විශ්ලේෂක Ming-Chi Kuo බදාදා ට්වීට් එකක් නිකුත් කරමින් පවසා සිටියේ Apple විසින් 2023 දෙවන භාගයේදී iPhone (සමහර විට iPhone 15) එකක් නිකුත් කරන බවයි. ඒ අනුව එය මෙතෙක් iPhone සදහා භාවිතා කල Lightning port වෙනුවට USB -C භාවිතා කෙරෙනු ඇත.

එසේම ming-chi kuo පවසන්නේ USB-C වලට මාරු වීමෙන් hardware design සදහා වඩා හොද හුවමාරුවක් සහ charging speed එකක් ඇති විය හැකි බවයි.

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.