Categories

ඔයාලා ටර්මිනේටර් film ටික බලල තියනවනම් ඒකෙ ඉන්න T- 1000 රොබෝත් මේ වගේ කම්බි තුලින් ද්‍රව ආකාරයට ගමන් කරනව දකින්න ඇති. ඉතින් විද්‍යාඥයින් එම රොබෝ සංකල්පය අනුව සැබෑ ලෙසම හිඩැස් ඇති ඝන ද්‍රව්‍යක් තුලින් ගමන් කල හැකි රොබෝ වරයෙක් නිපදවල ...