Categories

  මේ දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වුණ දෙයක් තමා තමන්ගෙ පෞද්ගලික දත්ත ලීක් කිරීම. මේකට ප්‍රධාන හේතුව තමා නිසි දැනුමක් නොමැතිව ආරක්ෂාවක් නොමැතිව පෞද්ගලික දුරකථනය අළුත්වැඩියාවට ශොප් එකකට ලබාදිම. මේ ගැටලුව 80% පමණ බලපාන්නෙ කාන්තාවන්ට. ඒවගේම නවතම අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නෙ අළුත්වැඩියා ...