Categories

OpenAI විසින් ඔවුන්ගේ Usage Policy තුළින් මිලිටරි සහ යුද්ධ සඳහා ඔවුන්ගේ තාක්ශණය භාවිතා කිරීම තහනම් කිරීමේ ප්‍රකාශණය වෙනස් කර තිබෙනවා. පසුගිය ජනවාරි 10 වනතෙක් OpenAI හී Usage Policy තුළ සඳහන් වී තිබුණේ “ආයුධ සංවර්ධනය” සහ “මිලිටරි සහ යුධ ක්‍රියාකාරකම්” තහනම් ...