Categories

Adidas පැය 80 ක් දක්වා බැටරි ආයු කාලයක් සහිත රැහැන් රහිත, සූර්ය බලයෙන් ක්‍රියා කරන හෙඩ්ෆෝන් යුගලයක් නිවේදනය කරල තිබෙනවා.  Adidas RPT-02 SOL, Headband මුදුනේ Exeger වෙතින් Powerfoyle සූර්ය කෝෂ තාක්ෂණය භාවිතා කරනු ලබන අතර එමඟින් ආලෝකයේ සියලු ආකාර ශක්තිය ...