මේකනම් ටිකක් කුතුහලය දනවන දෙයක්. විද්‍යාඥයින් පිටසක්වල ජීවයක් හොයාගන්න විවධ පරීක්ෂන කරනව කියන එක අපි හැමොම දන්න දෙයක්. මේකත් ඒවගේ පිටසක්වල ජීවින් පිලිබද සාක්ෂියක් සොයාගැනීමට පෘථිවියෙහි ජීවය පිලිබද දත්ත පටිගත කර අභ්‍යවකාශයට යවමින් කරන පරීක්ෂණයක්. 1977 දි විද්‍යාඥයින් Voyager අභ්‍යවකාශ ...