Categories

චීනය ලොව විශාලතම භූමිකම්පා පෙර අනතුරු ඇගවීමේ පද්දතියක් (EEWS – earthquake early warning system) නිර්මාණය කරමින් ඉන්නවා. මෙය නිරීක්ෂණ ස්ථාන 15, 000කට අධික ප්‍රමාණයක්, ජාතික මධ්‍යස්ථාන තුනක්, පලාත් මධ්‍යස්ථාන 31ක් හා ප්‍රාන්ත හා නාගරික තොරතුරු නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 173ක් ආවරණය ...