Categories

Oppo විසින් මැතකදි ColorOS 12 සමඟින් එන Find X5 series එක චීනයේ හා ගෝලීය වෙලඳපොලවල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. Android 12 පදනම් වූ ColorOS 12 skin සදහා දැන් සිත්ගන්නා විශේෂාංගයක් ලැබී තිබෙනවා. එනම් කාමරයක සැඟවුණු කැමරා හඳුනා ගැනීමට ...