චීනය විසින් sanya වෙරළට ඔබ්බෙන් වූ හයිනාන් දූපත ආසන්නයේ ලොව පලමු වානිජ දියයට දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. මෙහි එක් දත්ත ගබඩා ඒකකයක් පරිගණක 60,000ක ක්‍රියාකාරිත්වයට සමාන වන අතර පරිගණක මිලියන 6කට සමාන සමස්ත හැකියාවකින් දත්ත ගබඩා ඒකක 100ක් ...