Categories

  Cryptocurrency scams ගැන හැමවෙලේම ප්‍රවේශම්වෙන්න ඕනි ඇයි කියන ප්‍රශ්නය ආපහු වතාවක් මතු කරමින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) “Ormeus Coin” නම් ව්‍යාජ ක්‍රිප්ටෝ ව්‍යාපෘතියක් මඟින් ආයෝජකයින්ගෙන් ඩොලර් මිලියන 124 කට වඩා වංචා කිරීම සම්බන්ධයෙන් සහෝදර සහෝදරියන් දෙදෙනෙකුට චෝදනා ...