Categories

තමන් කැමති ග්‍රාහකයක් පෘථිවියට වට්ටමුද ???? පෘථිවියට ඇති වන ග්‍රහලෝග ගට්ටනයන් ගැන ඔයාලා දැනටමත් film, animation වලින් දැකල ඇති. ඒත් මේ Neal Agarwal විසින් වැඩසටහන්ගත කරන ලද, Asteroid Launcher කියන වෙබ් අඩවිය මගින් පෘථිවියේ ඕනෑම තැනකට අපිට කැමති ප්‍රමාණයේ කැමති ...