Categories

UFO රහසිගතව තබා ගැනීමේ කුමන්ත්‍රණයක කොටසක් ලෙස එක්සත් ජනපද රජය විසින් මිනිසුන්ව ඝාතනය කළ බවට එරට හිටපු බුද්ධි අංශ නිළදාරියෙකු, ඇමරිකානු කොංග්‍රසය විසින් පවත්වන ලද විභාගයකදී හෙළි කර තිබෙනවා. ඩේවිඩ් ගෘශ් (David Grush ) නම් හිටපු ඉහළ පෙළේ බුද්ධි අංශ ...