Categories

වර්ජීනියාවේ Annandale හී පිහිටි W.T Woodson උසස් පාසලේ නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන Heman Bekele විසින් 2023 3M young scientists අභියෝගයට මුහුණ දී $25,000 ජයග්‍රහණය කර තිබෙනවා. ඒ චර්ම පිළිකා සඳහා ප්‍රතිකාර කළ හැකි, දැරිය හැකි මිලකට ලබා ගත හැකි ලෙස ...