Categories

Microsoft හඳුන්වා දීපු Microsoft 365 හරහා අපිට පහසුවෙන්ම Word Doc එකක් PPT වලට Export කරලා presentation හදාගන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මුලින්ම මම ප්‍රෙසන්ටේශන් එකට ටොපික් එකක් විදියට ගන්නේ අපෙ සයිට් එකෙ තියෙන DOS ...