Categories

ස්මාර්ට්ෆෝන් වෙත සෘජු චන්ද්‍රිකා සම්බන්ධතාවයක් ගෙන ඒමට ක්‍රියා කරන එකම ඒවා SpaceX සහ T-Mobile නොවන බව තහවුරු  කරමින් Google සමාගමද මෙම තරගයට අවතීර්ණ යී ති⁣බෙනවා. ඒ අනුව Android හි මීළඟ අනුවාදය එනම් Android 14 ස්මාර්ට් ජංගම දුරකථනය සදහා චන්ද්‍රිකා සම්බන්ධතා සහය ගෙන එන බව ඔවුන් ...