Categories

Ameca ගැන හැමෝම දන්නවනේ. Engineered Arts වල සංකල්පයක් විදියට නිර්මාණය වුණ Ameca ව හඳුන්වන්නේ ලෝකයේ වඩාත් දියුණුම රොබෝ විදියටයි. මේ කියමන තවත් වැඩි වුණේ මේ සංවර්ධකයින් විසින් ඇමෙකාට හැඟීම් සහ මුහුණේ ඉරියව් ලබා දීමත් එක්කයි. ඉතින් Engineered arts විසින් ඔවුන්ගේ ...