Categories

එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණය මගින් AI පද්ධති වලට පේටන්ට් බලපත්‍ර නිකුත් කිරීම තහනම් කර තිබෙනවා. අධිකරණය තවදුටත් පවසා සිටියේ AI පද්ධති මිනිසුන් නොවන නිසා මෙලෙස තීරණයක් ගත් බවයි. මෙම තීන්දුව ලබා දෙනු ලැබුවේ පරිගණක විද්‍යාඥ ස්ටීවන් තලර් විසින් ඔහු විසින් ...