Categories

ස්විස්ටර්ලන්ත සුඛෝපභෝගී ඔරලොසු නිපදවන්නෙකු වන Richard Mille වි⁣සින් ලොව සිහින්ම යාන්ත්‍රික ඔරලොසුව නිපදවා තිබෙනවා. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියුවේ Bulgari’ ගෙ Octo Finissimo Ultra කියන ඔරලොසුව. මෙය මිලි මීටර් 1.80ක ඝනකමකින් යුක්ත වුණා. Richard mille විසින් නිපදවූ මිලි ⁣මී⁣ටර් ...

Apple විසින් අනවසර hacking attacks සහ spyware වැළැක්වීමට අමතර ආරක්ශණ ක්‍රමවේදයක් ලෙස lockdown mode නමින් නව feature එකක් අත් හදා බලමින් සිටිනවා. ඊශ්‍රායල් සමාගම් 2ක් විසින් apple හී software වල දෝෂ භාවිතා කර කිසිවක් ක්ලික් කිරීමකින් තොරව දුරස්ථව iphone තුළට ...

චීනය දීර්ඝ කාලයක් තිස්සේ විදේශීය චිප් නිශ්පාදකයින් මත යැපීම අඩු කිරීමට සහ ඔවුන්ගේ දේශීය නිශ්පාදන ක්‍රම යවත්කාලීන කිරීම සදහා MADE IN CHINA 2025 සැලැස්මේ කොටසක් යටතේ ගෘහස්ථ විකල්ප කෙරෙහි අවධානය යොමු කිරීමට උත්සහා කළත් නෙදර්ලන්තය පදනම් කරගත් ASML විසින් නිශ්පාදනය ...

බීජිං අභ්‍යවකාශ වැඩසටහන “මිලිටරි” අභ්‍යවකාශ වැඩසටහනක් බව US space agency හී administrator වන Bill Nelson විසින් ප්‍රකාශ කිරීමෙන් පසුව චීනය විසින් තමන්ගේ අභයවකාශ මෙහෙයුමට NASA හී නිළදාරියෙකු කළ මෙම ප්‍රකාශයට විරුද්ධ වී තිබෙනවා. මීට පෙර, බිල් නෙල්සන් බිල්ඩ් පුවත්පතට ප්‍රකාශ ...

whatsapp විසින් delete for everyone සදහා අලුතෙන් දින 2ක time limit එකක් හදුන්වා දීලා තිබෙනවා. මෙමගින් පරිශීලකයන් හට ඔවුන් යවන ලද messages delete කිරීම සදහා වැඩිපුර කාල සීමාවක් ලැබෙනවා. දැනට whatsapp තුළ delete for everyone සදහා පැය 1යි විනාඩි 8 ...

  දවසක් ඇමරිකාවෙ පුද්ගලයෙක් සියදිවි නසාගෙන මිය යනව. පරීක්ෂන කරන පොලීසිය හොයාගන්නව කැඩී බිදී ගිය ලැප්ටොප් එකක් හා මොහු මීට පෙර පොලීසියට පැමිනිල්ලක්ද දමා ඇති බව. අසල්වාසීන් කියපු විදියට මොහු පසුගිය දවස් දෙකේ දැඩි පීඩනයකින් ඉදල තියෙන්නෙ, එිවගේම ඔහුගෙ පැමිනිල්ලෙ ...

විද්‍යාඥයින් සහ පර්යේෂකයන් අභ්‍යවකාශයේ වෙනත් ග්‍රහලෝකවල ජීව ස්වරූපයන් සෙවිය හැකි නව මාදිලියේ රොබෝවරුන් නිපදවීමට කටයුතු කරමින් සිටිනවා. ජීව ස්වරූපයන් පිළිබඳ සාක්ෂි සොයා ගැනීමට අයිස් සහිත සාගරවල පිහිනා යා හැකි ස්මාර්ට්ෆෝන් ප්‍රමාණයේ රොබෝවරුන් NASA’s Innovative Advanced Concepts (NIAC) වැඩසටහනේ කොටසක් වෙනවා. ...

දේශීය desktop OS එකක් නිර්මාණය කිරීමට චීනය විසින් අවුරුදු ගණනාවක් තිස්සේ උත්සහා කළත් තවමත් සැළකිය යුතු ආකාරයේ ප්‍රගතියක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වෙලා නැහැ. ඒ බොහෝ ආයතන වගේම පුද්ගලයින් microsoft windows OS එකත් සමග රදා පවතින නිසායි. එහෙත් china පවසන්නේ ...

Computer basic for beginners part 03 මගින් අපි සාකච්ඡා කරා පරිගණකයක තියෙන කොටස් මොනාද කියලා. ඉතින් part 04 මගින් අපි බලමු motherboard එකක තිබෙන ports මොනාද කියලා.   COMPUTER PORTS ආදාන/ ප්‍රතිදාන උපාංග හෝ දෘඩාංග පරිගණකයට සවි කිරීම සදහා පරිගණකයේ ...

Brain-computer interfaces මැතකදි විශාල දියුණුවක් පෙන්නුම් කරල තියෙනවා. උදාහරණයක් විදියට රොගීන්ට තම නැතිවුණු ක්‍රියාකාරීත්වයන් මනසින් පාලනය කල හැකි රොබො අත් පාද මගින් නැවත ලබා ගැනීම පෙන්වා දෙන්න පුලුවන්. මේ අංශයේ විශේෂ පියවරක් වෙන්නෙ ආහාර ගැනීම වගෙ සංකීර්ණ කාර්යයක් අනුකරනය කිරීමටට ...