Categories

ඔයා තාමත් භාවිතා කරන්නෙ WinRAR එකෙ පරන version එකක්ද..? එහෙනම් දන්නවද WinRAR හි පරන version එකෙ තමන් Hack වීමේ අවදානමක් තියනව කියල. පර්යේෂකයන් අගොස්තු මාසයේ නිකුත් කල 6.23 version එකට පෙර WinRAR version තුල Vulnerability එකක් හදුනාගෙන තිබෙනවා. ඒ රුසියානු ...