Categories

යුක්‍රේනයට රුසියාව පහර දෙනවාත් සමග යුක්‍රේනයේ අන්තර්ජාල පහසුකම් බිඳවැටුණු අතර එමනිසා යුක්‍රේන වැසියන්ට මෙන්ම එරට රජයට තම අත්‍යාවශ්‍ය තොරතුරු හුවමාරු කරගැනීමට බාධා මතුවිය. නමුත් මීට පැය කිහිපයකට පෙර ඉලෝන් මස්ක් තම Starlink ව්‍යාපෘතියට අදාළ චන්ද්‍රිකා 2000ක් පමණ යුක්‍රේනයට ඉහළින් රඳවා ...