Categories

DNS කියලා කෙටියෙන්ම හදුන්වන්නෙ Domain Name Service යන්නයි. අපේ මිනිස්සු එකිනෙකා හදුනාගන්න නමක් පාවිච්චි කරනව වගේම network එකක තියෙන devices එකිනෙක හදුනාගන්න ඒ අය numbers IP Address  භාවිතා කරනවා. හැමෝම මොකක් හරි සයිට් එකකකට ලොග් වෙනකොට අපි එකට යොදාගන්නෙ එ ...

අන්තර්ජාල හා සම්බන්ධ බව ඔබ අප සියලු දෙනම IP Address සමබන්ධ පොඩි තොරතුරු ටිකක් හරි දැනගෙන ඇති.   අන්තර්ජාල ක්‍රියාත්මක වන්නේ ක්‍රිවවත්ව සැකසුනු දත්ත හුවමාරු කිරීමේ මාධ්‍ය ගණනාවක් එකතුවෙනි. අන්තර්ජාලය නොයෙන් වර්ගයේ උපකරණ කෝටි ගණනක් සමබන්ධ කිරීම සිදු කරයි. අන්තර්ජාලය සමබන්ධ වන්නේ අප ...