Categories

Google Map විසින් “Immersive View” ලෙස හඳුන්වන ඔවුන්ගේ නවතම AI tool එක දියත් කර තිබෙනවා. මෙම Tool එක හරහා පරිශීළකයන්ට ප්‍රධාන නගර 15ක 3D සිතියම් ගවේශණය කළ හැකි වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ගොඩනැගිලි ඇතුළත පවා මෙම Tool එක හරහා ගවේශණය ...