Categories

සමහර විට ඔබට ඇසී ඇති සමහරු කියනවා Firewall එකක් කියන්නේ ඉතාමත් වැදගත් ” Security Protection” එකක් බව. නමුත් ඔබ දන්නවාද? ඒ ඇයි කියා. ඇත්තටම වැඩි දෙනෙකේ ඒ පිළිබඳව දැනුවත් නැහැ.Firewall එක මගින් සිදු කරන්නේ ඔබේ පරිගණකය අතර සහ අනෙකුත් ජාලයන් ...