Categories

පලස්තීන ප්‍රදේශයේ මෙහෙයුම් වලදී යුද්ධ ටැංකි සහ හමුදාවන් සඳහා, බිම්බෝම්බ සහ වැඩි දියුණු කළ පුපුරණ ද්‍රව්‍ය පුපුරවා හරිමින් මාර්ගය සකස් කිරීමට ඊශ්‍රායලය විසින් Teddy Bear ලෙස හඳුන්වන D9R bulldozer යොදා ගැනීමට සූදානමින් සිටිනවා. ටොන් 15ක සන්නාහයක් සස ශක්තිමත් ඉදිරිපස තලයක් ...