Categories

Vegan සැමන් මත්ස්‍ය නිශ්පාදන සමාගමක් වන Revo Foods විසින් ප්‍රථම වරට ත්‍රිමාණව මුද්‍රණය කරන ලද Vegan, වෙළඳසැල් වෙත බෙදා හැර තිබෙනවා. පසුගිය ජනවාරි මාසයේදී Food and Drug Administration මගින් මෙම කෘතීමව නිපදවන Vegan, මිනිස් පරිභෝජනයට ආරක්ශිත බවට ප්‍රකාශ කළ අතර ...