Categories

Pela Potha – පෙළ පොත

Pela Potha – පෙල පොත .
මේකට පෙල පොත කියන්නෙ ඇයි ? මේකෙ ඇතුලෙ තියනවා අද්යාපන ප්රකාශන දෙපාර්තුමෙන්තුවෙන් නිකුත් කරපු 1 වසරෙ සිට 13 දක්වා පෙලපොත් බාශා ත්රිත්වයෙන්ම .
ඒ වගේම පාස් පෙපර්ස් සහ ආකෘති පේපර්ස් අපි මේකට ඇතුලත් කරලා තියනවා
ඒ වගේම 12 13 ශ්රේණි සඳහා නව syllabus සහ ගුරු මාර්ගෝපදේශ ටික ඇතුලත් කරලා තියනවා
ඒ වගේම නොමිලේ අන්තර්ජාලය ඔස්සෙ පන්ති පවත්වන ගුරුවරුන්ගෙ පන්ති වෙලාවන් සහ ලින්ක්ස් ටික අපි මේකට එකතු කරන්න සූදානම් කරලා තියනවා
පලවෙනි අදියර විදිහට අපි මේ ටික දීලා තියනවා ඉස්සරහට මේකට තවත් අලුත් දේවල් එකතු කරන්න ප්ලැන් කරලා තියනවා.
මේක විශේශයෙන්ම කියන්න ඔනි කිසිම වියාපාරික අරමුනක් නැතුව කරන වැඩක් තනිකරම මෙතන තියෙන්නෙ අපේ ආත්මතෘප්තිය.