හොදම cloud storage services

ඔයා free cloud storage හොයනවනම් මේ වෙද්දි cloud apps සහ web sites වල අඩුවක් නැහැ. මොකද ගොඩක් සමාගම් නොමිලේ ගිගාබයිට් කිහිපයක cloud සේවාවක් ලබා දෙන නිසා. ඉතින් පහළ තියෙන්නේ නොමිලේ ලබා ගත හැකි හොදම cloud storage 4ක් පිළිබදවයි. 01.GOOGLE DRIVE බොහෝ දෙනෙක් භාවිතා කරන විකල්පයක් තමා google drive පහසුකම. මොකද google drive මගින් නොමිලේ 15GB … Continue reading හොදම cloud storage services