Categories

iPhone එකෙන් Siri වෙනුවට ChatGPT භාවිතා කරමු

නවතම shortcut එකක් හරහා Apple පරිශීලකයන් හට ඔවුන්ගේ iPhone එකෙහි තිබෙන Siri වෙනුවට AI powered ChatGPT ක්‍රියාත්මක කිරීමට හැකි වෙනවා.

මෙම Shortcut එක නිර්මාණය කර තිබෙන්නේ AI software builder කෙනෙක් වන Wrigley McKay විසිනුයි.

මේක හදාගන්න ඔයාට කරන්න තියෙන්නෙ මේ ලින්ක් ලින්ක් එකට යන්න.

දැන් ස්ක්‍රීන් එකෙ පෙන්නන “get shortcut” tap කරලා ඊලගට open in shortcut එකේ “open” දෙන්න. එතකොට API key එකක් ඉල්ලනවා.

ඒකට මේ  ලින්ක්ලින්ක් එකෙන් ගිහින් ඔයාගේ OpenAI account එකට log වෙලා ඒකෙන් OpenAI API key එක create කරලා ඒක දෙන්න.

 

මේක enable කරාට පස්සෙ ඔයාට shortcut එකෙන් හෝ නැත්නම් siri හට ‘Hey GPT’ යනුවෙන් පැවසීමෙන් chatGPT භාවිතා කරන්න පුලුවන්.

 

හැබැයි මේක පාවිච්චි කරන්න පුලුවන් plus subcription එකක් තියෙන අයට විතරයි.

 

source : Dailymail

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.